ගල් අඟුරු සමාගම් එක්ක ඇමතිතුමාට ඩීල් නෑ… වගකීමෙන් කියන්නේ….! – මාලිමා මන්ත්‍රී සුරවීර…

February 23, 2026 at 2:56 pm | by emanisa.lk

ගල් අඟුරු සැපයුම්කරුවා සමග කිසිදු ඩීල් එකක් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

ඒ සඳහා ඇමතිවරයාගේ නම පැටලවීමට විපක්ෂය උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරයි.

ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් අබ මල් රොනක ප්‍රමාණයවත් ගසා නොකන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *