ගනේමුල්ලේ සංජීවගේ ඝාතකයාගෙන් දුරකතන ඇමතුමක්…!

February 19, 2025 at 4:20 pm | by emanisa.lk

ගනේමුල්ලේ සංජීව ඝාතනය කළේ තමන් බව දැනට ඩුබායිහි රැඳී සිටින තවත් පාතාළ නායකයෙකු පිළිගෙන තිබේ.

කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා මෙලෙස අදාළ ඝාතනයේ වගකීම භාරගෙන ඇත්තේ නෙත් fm බැලුම්ගල වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමිනි.

කලක් ගනේමුල්ල සංජීවගේ සමීපතමයකු ලෙස කටයුතු කළ සලින්ත අනතුරුව ඔහු සමග ගැටුම් ඇති කර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *