ගං වතුර පාලනේට අපේ රටේ කිසිම වැවක් නෑ… වැව් අරින්න වහන්න ඕන අපි නෙමෙයි ඉංජිනේරුවෝ…! – මාලිමා මන්ත්‍රී සුනිල් රත්නසිරි…

December 11, 2025 at 2:51 pm | by emanisa.lk

ආපදා තත්ත්වය පිළිබඳ 25 වෙනිදා දැනුම් දුන් පසු රජයක් ලෙස ගතයුතු උපරිම ක්‍රියාමාර්ග ගත් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.

මොරගහකන්ද ජලාශය ඇරීම හෝ වැසීම පිළිබඳ තීන්දු ගැනීමට තමන්ට දැනුමක් නොමැති බවත් එය වාරි ඉංජිනේරුවන් විසින් තීරණය කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

ලංකාවේ ගං වතුර පාලනය සඳහා ඉදිකළ කිසිදු වැවක් නොමැති බවත් ඒවා ඇරීම ඇසීම පිළිබඳ තීන්දුව දේශපාලන අධිකාරියට ගත නොහැකි බවත් සුනිල් රත්නසිරි අවධාරණය කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *