ගං වතුරින් පීඩාවට පත් ජනතාවට ආහාර බෙදාදීමේ අවස්ථාවකදී ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුව තිබේ.
කඩුවෙල මහ නගර සභා ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරයකුට මෙම පහරදීම සිදුව ඇත්තේ අතුරුගිරිය තුන්අඳහෙන ප්‍රදේශයේදීය.
සිදුවීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය විසින් තරුණයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.