කොළඹ මහ නගර සභා පුරපති සටනට විපක්ෂයෙන් ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳව අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට විපක්ෂය සූදානම් වෙයි.
ඒ සඳහා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස නායක රවූෆ් හකීම් කොළඹ දී අද (12) සාකච්ඡා කරනු ඇත.
කෙසේ වෙතත්, මේ වන විට කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකයා ලෙස විපක්ෂයෙන් රිසා සාරුක් යෝජනා කර තිබේ.