කොළඹ පුරපති සටනින් මාලිමාව දිනුම්… නව පුරපති බල්තසාර්…!

June 16, 2025 at 11:40 am | by emanisa.lk

අද (16) පැවත කොළඹ පුරපති තේරීමේ ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය නියෝජනය කළ ව්රායි කැලී බල්තසාර් ජයග්‍රහණය කළාය.

එහි දී ව්රායි කැලී බල්තසාර්ට ඡන්ද 61ක් ද ලැබුණු අතර විපක්ෂය නියෝජනය කළ සමගි ජන බලවේගය පුරපති අපේක්ෂක රීසා සාරුක්ට ලැබුණේ ඡන්ද 54 පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *