කොවිඩ් ආසාදිත අය මාස හයක් බලා සිටිය යුතු නෑ…! මාස දෙකෙන් බූස්ටර් එන්නත් මාත්‍රාව..!

January 30, 2022 at 2:39 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුට ආසාදනය වී මාස දෙකකට පසු තෙවැනි එන්නත් මාත්‍රා ලබාගත හැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් මිට පෙර පැවසුවේ කොවිඩ් අසාදිතයන් මාස හයකට පසුව තෙවන එන්නත් මාත්‍රාව ලබාගත යුතු බවය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට වසරක් සම්පූර්ණ වීම සැමරීම සඳහා අයිඩීඑච් රෝහලේ පැවැති උත්සවයක දී වෛද්‍ය විජේවික්‍රම මේ බව අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *