කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට 500 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2350 ක් බවට පත්ව තිබේ.
පසුගිය කාලය තුළ සිමෙන්ති මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website