කොටි සිරකරුවන්ට ජනපති සමාව…! දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡාට ඇරයුම්….!

September 20, 2021 at 6:30 pm | by emanisa.lk

දීර්ඝ කාලයක් අත්අඩංගුවේ පසුවන ත‍්‍රස්තවාදී ක්‍රියවලට සම්බන්ධ දෙමළ තරුණයින්ට ජනාධිපති සමාව ලබා දීමට තමන් නොපැකිලෙන බව ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් හමුවේ ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (19) පැවති විශේෂ හමුවේ දී ජනාධිපති මේ බව සඳහන් කර තිබේ.

මේ අතර මෙරට අභ්‍යන්තර ගැටළු අභ්‍යන්තර යාන්ත‍්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත් ඒ සඳහා දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරබ බව ද ජනාධිපති රාජපක්ෂ එහිදී පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *