පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කළේ පනතට අනුව බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.
එය වැරදි කියන පිරිසට පාරම්බාමින් කාලය ගත නොකර අධිකරණයට යා හැකි බව ද හෙතෙම අවධාරණය කරයි.
පච හළමින් කෙකර ගගා නොසිට උසාවියට ගොස් ගැටලුව බේරාගත හැකි බවයි, නි. ඇමති න ාමල් කරුණාරත්න සඳහන් කළේ.
මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.