කුණාටුව එද්දි මාලිමාණ්ඩුව තිබ්බේ රටේ වාසනාවට…. නැත්නම් වෙන දේ හිතාගන්න බෑ… ලෝක නායකයන් කියන්නේ එහෙමයි…! – වකමුල්ලේ උදිත හිමි…

December 8, 2025 at 2:50 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුව නොව මෙයට පෙර පැවති ආණ්ඩුවක් තිබිණි නම් මේ මහා විනාශය හමුවේ අපට කුමක් වේදැයි සිතාගත නොහැකි බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමි පවසයි.

එය කුහක නොවන දුෂ්ට නොවන සියලු දෙනාම එකහෙළා ප්‍රකාශ කරන බව ද එහිමියන් සඳහන්කරයි.

අනෙක් රටවල නායකයන් සහ ජනතාව ප්‍රශංසාත්මකව එම කාරණාව ප්‍රකාශ කරන බව වකමුල්ලේ උදිත හිමි වැඩි දුරටත් පෙන්වා දෙයි.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *