කුඩු විදුහල්පතිට තඹුත්තේගම මහේස්ත්‍රාත් ඇප නොදෙයි… රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර….!

November 6, 2025 at 4:54 pm | by emanisa.lk

අනුරාධපුරය ප්‍රදේශයේ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබේ.

සැකකරු අද (06) දහවල් අනුරාධපුර පොලීසිය විසින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එහිදී අධිකරණය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට මෙලෙස අවසර ලබාදී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *