කිසි ම සුදුසුකමක් නැති අය පාසල්වල විදුහල්පතිලා කරලා..! – කොළඹ කුලපති හිමි….

January 23, 2022 at 7:41 pm | by emanisa.lk

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් තෝරා ගැනීමේ දී ඒ සඳහා කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයින් තෝරා ගෙන ඇතැයි කොළඹ විශ්වවිද්‍යායේ කුලපති, ගුරු සවිය සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

මෙම ක්‍රියා මාර්ගය පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ද එහිමියෝ සඳහන් කරති.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ වන විට දුරකතන ඇමතුමකට පවා පිළිතුරු නොදී සැඟව ඇතැයි ද මුරුත්තෙට්ටුවේ හිමි චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *