කියුබාවේ ඉන්ධන නෑ..! මැයි පෙළපාළිය අවලංගුයි…!

May 1, 2023 at 11:00 am | by emanisa.lk

කියුබානු කොමියුනිස්ට් ආණ්ඩුව මෙවර මැයි පෙළපාළිය අවලංගු කර තිබේ.

රට මුහුණ පා ඇති දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙනි.

එරට 1959 කොමියුනිස්ට් විප්ලවයට පසු මැයි දින පෙළපාළියක් අවලංගු කළේ පළමු වතාවටය.

පසුගිය දිනවල කියුබාවේ දැඩි ඉන්ධන පෝලිම් පැවැති අතර රියදුරන්ට දින ගණන් පෝලිම්වල සිටීමට සිදුවිය.

මුල් වාර්තාව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස