කැලණිතිස්ස යළි වැඩ…! අද විදුලි කප්පාදුවක් නෑ…!

January 12, 2022 at 1:11 pm | by emanisa.lk

කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හට ගෙන තිබූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ.

ඒ අනුව අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති පවසයි.

දිනපතා පැය කිහිපයක් විදුලිය කප්පාදු කරන බව මෙයට පෙර නිවේදනය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *