2025 වසරේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.9% ක වර්ධනයක් අත්කරගෙන ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය වසරේ දෙවන කාර්තුව තුළ ආර්ථක වර්ධනය වාර්තා වී තිබුණේ 4.7% ක් ලෙස ය.
2024 වසරේ තුන්වන කාර්තුවේ දී 5.5%ක ප්‍රතිශතයකින් ආර්ථිකය වර්ධනය වී තිබුණි.
එය, 2024 වසරේ හතරවන කාර්තුවේ දී 5.4% දක්වාත්, 2025 වසරේ පළමුවන කාර්තුවේ දී 4.8% දක්වාත් පහත වැටුණි.