කාගේ හරි හිත රිදුණා නම් සමාවෙන්න..! – උමාරා සිංහවංශ සමාව අයදී..

August 2, 2023 at 10:16 pm | by emanisa.lk

තමා⁣ ජාතික ගීය ගායනය නිසා සිත් තැවුලක් සිදු වුණි නම් සමාව අයැද සිටින බව උමාරා සිංහවංශ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේ වුව ද තමා හැම විටම රටට අභිමානය කීර්තිය දිනා දීමට සිය ශක්ති ප්‍රමාණයෙන් කටයුුුතුු කළ බව ද එම නිවේදනයෙහි ඇය පවසා තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *