ක්‍රිකට් කමිටුව උපන් ගමන් ඇන කොන්ඩා..! ජනපති කිසිවක් නොදනී. ඇමැති සැඟවේ..!

November 6, 2023 at 11:42 am | by emanisa.lk

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙවැනි කමිටුවක් පත්කරන බව හෝ අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව හෝ ජනාධිපතිවරයා දැනුම්වත්ව නොසිටි බවය.

මේ පිළිබඳව විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එය මේ දක්වා සාර්ථක වී නොමැති බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *