කවුරු ආවත් හදන්න බෑ කිය රට දැන් ටික ටික හැදෙනවා….! – ඇමති සමන්ත විද්‍යාරත්න…

February 11, 2026 at 7:32 pm | by emanisa.lk

කවුරු බලයට ආවත් මෙය හදන්න බැරි රටක් යැයි සිතූ අයට තමන් ආණ්ඩුවක් ගෙන වසරක් ගතවන විට රට ටිකින් ටික හැදෙන බව තේරිය යුතුව ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

මේ වන විට දලු ටික ටික දමන බව මල් පිපෙන බව පෙනිය යුතුව ඇතැයිද ඇමතිවරයා අවධාරණය කරයි.

ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව පැවසුවේ උත්සව සභාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *