වාසනාවකට කලාඔයේ හිර වූ මගී බස් රථය බේරා ගැනීමට හැකි වූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එමගින් ජීවිත 69ක් ගලවා ගැනීමට හැකි වූ බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.
එම මෙහෙයමු යුද්ධ කාලෙටවත් වඩා දැවැන්ත මෙහෙයුමක් බව ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
රූපවාහිනි දේශපාලන වැඩසටහනකට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.