කතානායක ඉල්ලා අස්වෙයි…!

December 13, 2024 at 4:57 pm | by emanisa.lk

කතානායක අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව වාර්තා වෙයි. අද (13) හෝ හෙට (14) ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කරනු ඇත.

කෙසේ වුව ද අශෝක රන්වල තව දුරටත් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් වාර්තා වෙයි.

සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කිරීම නිසා අශෝක රන්වල ඉල්ලා අස්විය යුතු බවට විශාල සමාජ මතයක් නිර්මාණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *