කතානායකට විරෝධය පා විපක්ෂය පාර්ලිමේන්තු වර්ජනයක…!

June 17, 2025 at 1:16 pm | by emanisa.lk

කථානායකවරයාගේ පක්ෂක්ග්‍රාහී හැසිරීමට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් පිටතට ගිය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.

අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු සාකච්ඡාවක් පවත්වා ඇති බව ද වාර්තා වෙයි.

එම සාකච්ඡාවට දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ, රාමනාදන් අර්ජුන් ඇතුළු පක්ෂ නායකයන් පිරිසක් පැමිණි අතර අද (17) දින සභාගර්භයට නොයෑමට ඔවුන් තීරණය කර තිබේ.

කෙසේ වුව ද දෙමළ ජාතික සන්ධානය මෙම විරෝධයට එකතු වී නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *