ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා විරෝධි සටනට මල්වතු අස්ගිරි පාර්ශව සමග කෝට්ටේ සංඝ සභාවත් එක්වෙයි!

January 16, 2019 at 4:46 pm | by admin

මෙතෙක් ව්‍යවස්ථාවෙන් සහතික කළ රටේ ඒකීයභාවය බුදුදහමට හිමි ප්‍රමුඛතාව ඉතාම වංචාසහගත ලෙස පැහැර ගැනීමට ගෙන එන ව්‍යවස්ථාවට මින් ඉදිරියට යාමට කිසිසේත් ඉඩ නොදෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියහ. එම ව්‍යවස්ථා ප්‍රෝඩාව පරාජය කිරීමට ජනතාවට එකරාශී වන ලෙස ද එහිමියෝ ඉල්ලා සිටිති. මීට පෙර අස්ගිරි මල්වතු පාර්ශව විසින් ද නව ව්‍යවස්ථාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේය.

https://www.youtube.com/watch?v=r_tUFpMc9Q0

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස