ඒකාබද්ධ කාල සටහනින් ලංගම හාන්සියි…හලාවතින් විතරක් දිනකට ලක්ෂ 50ක අලාභයක්…!

August 31, 2025 at 5:55 pm | by Namal

ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාල සටහනකට ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොළඹ යාපනය මාර්ග අංක 87 ඔස්සේ ආරම්භ විය.

මේ අතර ලංගම නිදහස් වෘත්තීය සමිතිය චෝදනා කරන්නේ මෙම ඒකාබද්ධ කාල සටහන නිසා කොළඹ හලාවත මාර්ගයේ පමණක් දිනකට ලක්ෂ 50ක අලාභයක් ලංගමයට සිදුවන බවයි.

එම සංගමය පෙන්වා දෙන්නේ මෙම ඒකාබද්ධ කාල සටහන් ක්‍රමය නිසා ලංගම අලාභ ලබන අතර පෞද්ගලික බස් රථ හිමියන් සිය ආදායම් ඉහළ නංවා ගන්නා බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *