දිවයිනේ බොහෝ ප්‍රෙද්ශවල පොල් මිල සීඝ්‍රෙයන් ඉහළ ගොස් ඇති අතර මේ වන විට පොල් ගෙඩියක මිල රු. 200 ඉක්මවා තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ පොල් ගෙඩියක් රු. 200-220ත් අතර මිලකට අලෙවි වන බව වාර්තා වන බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.
මෙලෙස මිල ඉහළ යාමට හේතුව පොල් හිඟය බව සිල්ලර වෙළෙන්දෝ පවසති. පාරිභෝගිකයෝ ඉහළ මිලකට හෝ ගැනීමට වෙළඳපොළේ පොල් නොමැති බවට මැසිවිලි නඟති.