උහන ප්‍රාදේශීය සභාව පාලක මාලිමා පංචශීලයට එරෙහි වෙයි… රණවිරු සිහිපත් කිරීමටත් බාධා…!

July 12, 2025 at 6:54 pm | by emanisa.lk

අම්පාර – උහන ප්‍රාදේශීය සභාව සමාරම්භයේ පැවති සාම්ප්‍රදායික පන්සිල් සමාදම් වීමේ සහ රණවිරුවන් සිහිපත් කිරීමේ චාරිත්‍රය ඉටු කිරීමට එහි ජාතික ජන බලවේග ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එරෙහි වී ඇතැයි වාර්තා වෙයි.

පන්සිල් ගැනීම සහ රණවිරුවන් සිහිපත් කිරීමට සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම දිගින් දිගටම විරෝධය පළ කරනු දැකගත හැකිය.

එම විරෝධය මැද විපක්ෂ කණ්ඩායම පූජ්‍ය මිනිපේ විජිත හිමියන් සභාව පංච ශීලයෙහි පිහිටුවා ඇති අතර මාලිමා සභාපති ඇතුළු පිරිස කෑ කෝ ගසමින් දිගින් දිගටම ඊට සිය විරෝධය පළකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *