රටේ ජනතාව පසුගිය ජනාධිපතරවණයේ දී මෙන්ම මහා මැතිවරණයේ දී ද ජනතාවගේ බලය පෙන්වූ බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
එළඹෙන මැයි 06 වෙනි දින ජනතාව විපක්ෂය අන්වීක්ෂයෙන් සොයාගැනීමට සිදුවන තැනට පත්කොට පාඩමක් උගන්වනු ඇතැයි ද හෙතෙම සිය විශ්වාසය පළ කරයි.
ජනතාව පාර්ලිමේන්තුව සුද්ද කළ ආකාරයට ප්‍රාදේශීය සභාව නගර සභාව සහ මහ නගර සභාව ද සුද්ද කරනු ඇතැයි නි. ඇමති ගුණසේකර ප්‍රකාශ කරයි.
ආණ්ඩුව කරනවා යැයි කියා නොකරන දෙයක් ඇත්නම් පවසන ලෙස විපක්ෂයට අභියෝග කරන බව ද ඔහු සඳහන් කරයි.
10 total views , 1 views today