ඉන්දියාවේ පැවති ආරක්ෂක සමුළුවක් සඳහා පැමිණි ඉරාන නෞකාවට ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාවට ඔත්තු ලබා දුන්නේ ඉන්දියාව බව ඉන්දියානු හමුදාවේ ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි ප්‍රකාශ කරයි.
“ඉරාන නාවික නෞකාවක් ගිල්වීම ඇත්තෙන්ම අවාසනාවන්තයි, නමුත් එය සිදු කරන ලද්දේ ජාත්‍යන්තර මුහුදේදී. ඉරාන නෞකාව ඉන්දියානු මුහුදේ පවතින තාක් කල්, ඔවුන් ආරක්ෂිතව සිටියා. නමුත් ඔවුන් ජාත්‍යන්තර මුහුද තරණය කළ විට, ඊශ්‍රායල උපායමාර්ගික සහචරයින් ලෙස, අපගේ නව උපායමාර්ගික ගිවිසුමේ කොටසක් ලෙස නැවේ නිශ්චිත ස්ථානය පිළිබඳව ඊශ්‍රායලයට දැනුම් දීම අපගේ යුතුකම වුණා.”
පසුගියදා ඉන්දියාවේ පැවති රයිසිනා සමුළුවේදී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙම සිදුවීම පැහැදිලි කර තිබේ.