ඉරානය සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරයි.
තම ටෲත් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මෙතෙක් පැවති දින 12 යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන්ම අවසන් වනු ඇති බවයි, ඔහු සඳහන් කරන්නේ.