ප්‍රකට සංගීතඥයෙකු මෙන් ම සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.
මේ වන විට ඔහුගේ කිසිදු ගිණුමක් ෆේස්බුක් ජාලයෙහි දක්නට නොලැබෙන අතර ඒ පිළිබඳ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
මෙයට පෙර ද ඉරාජ්ගේ ෆේස්බුක් පිටු වාරණයට ලක්කර තිබිණි. එහෙත් පසුව එම වාරණය ඉවත් කර තිබිණි.