ඉන්ධන මිල වැඩි වුණේ ලෝක වෙළඳපොළ මිල අනුවයි…! – ඉඩම් හා වාරි මාර්ග නි. ඇමති

July 3, 2025 at 2:22 pm | by emanisa.lk

මෙරට ඉන්ධන මිලෙහි අඩු වැඩි වීම් සිදුවන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිල අනුව බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් මුණසිංහ පවසයි.

එය සිදුවන්නේ මිල සූත්‍රය අනුව බවත් ඉරාන ඊශ්‍රායල් යුද ගැටුම් නිසා ඉන්ධන වෙළඳපොළේ යම් තිගැස්සීම් සිදු වූ බව ද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.

යම් ප්‍රතිවිරෝධත තිබුණ ද එකිනෙකා විවිධ කතන්දර කීවා ද ඒවා ගණන්ගතයුතු නැති බව ද සුසිල් මුණසිංහ පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *