ඉදිරි අවුරුදු තුනම යන්නේ IMF පාරේ… අපේම අයවැයක් ගේන්නේ 2029…! – නි. ඇමති චතුරංග අබේසිංහ…

February 19, 2025 at 9:33 am | by emanisa.lk

ඉදිරි වසර තුනක කාලය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැඩ සමග වන වැඩසටහනේ ඉදිරියට යන බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයට ආණ්ඩුව භාරදී ඇත්තේ රටේ ස්වෛරීත්වය නැති කිරීමෙන් පසු බවත් ඔහු පවසයි.

තම ආණ්ඩුව යටතේ ස්වෛරී ආර්ථිකයක අයවැයක් බලා ගත හැකි වන්නේ 2029 වසරේදී බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීමේ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *