ඉතිහාසය අලුත් කරමින් කොළඹ උප කුලපති විරුසිසු සැමරුමට…!

June 22, 2025 at 4:45 pm | by emanisa.lk

මෙවර කොළඹ විශ්වවිද්‍යාල විරු සිසු දින සැමරුම පසුගියදා (20) එම විශ්වවිද්‍යාල විරු සිසු ස්මාරකය අභියස දී පැවැත්විණි.

එම විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංවිධානය මගින් සංවිධනය කළ එම සැමරුම සඳහා කොළඹ විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක ද එකතු විය.

විශ්වවිද්‍යාල උප කුලපතිවරයෙකු විරු සිසු සැමරුමක් සඳහා සහභාගී වූ පළමු අවස්ථාව මෙය බව ශිෂ්‍ය නායකයෝ ප්‍රකාශ කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *