ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීම ලිපියක් මගින් බලධාරීන් වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
එමගින් ඔහු වැඩි දුරටත් එහි සඳහන් කර ඇත්තේ, එළඹෙන දෙසැම්බර් 31වැනිදා දක්වා භාවිතයට ගෑස් තොග පවතින බවයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website