ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්… මැතිවරණ ක්‍රමය නිවැරදි කළ යුතුයි…! – ලාල්කාන්ත….

October 29, 2024 at 10:11 am | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් කොට්ඨාස 15ක් ජයග්‍රහණය කළ ජාතික ජන බලවේගයට ආසන පහළොවක් ලැබෙද්දී කොට්ඨාස දෙකක් පමණක් ජයග්‍රහණය කළ විපක්ෂයට ආසන පහළොවක් ලැබීම විකෘතියක් බව එම පක්ෂයේ කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණ ක්‍රමයම යම් විකෘතියක් ඇති බව ඒ හරහා පෙනී යන බව ද හෙතෙම කියා සිටියි.

එම වරද ඉදිරියේදී නිවැරදි කළ යුතු වනු ඇති බව ද ලාල්කාන්ත කියා සිටියේ පාරර්ලිමේන්තු මැතිවරණය ප්‍රචාරක ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *