ඇමරිකනු ජනාධිපති ජෝ බයිඩන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින්ගේ twitter ගිණුම unfollow කිරීමට තීන්දු කළ බව නිවේදනය කර තිබේ.
ඒ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිවය.
ඇමරිකානු සහ බටහිර ගැති ප්රතිපත්තියක සිට රුසියාවට සතුරු ආකාරයට කටයුතු කළ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර්ට මෙම ආක්‍රමණය හමුවේ තමා තනි කළ බයට ඇමරිකාව ප්රමුඛ බටහිරට චෝදනා කළේ ය.
නීතිඥ David Girgvliani මේ පිළිබඳ සටහනක් තබමින් “සියවසේ පරාජිතයා. ලැජ්ජයි අන්කල් සෑම්” යනුවෙන් පවසා තිබිණි. ඇමරිකාවේ මෙම හැසිරීම සමාජ මාධ්‍යවල දැඩි උපහාසයට ලක්වෙමින් තිබේ.