ඇමරිකාව අපි එක්ක හොඳටම යාළුයි… වැඩිම ප්‍රතිශතයකින් බදු අඩු කළේ ඒකයි..! – මාලිමා මන්ත්‍රී….

July 12, 2025 at 2:59 pm | by emanisa.lk

ඇමරිකානු බදු කිසිදු ප්‍රමාණයක් අඩුකර ගත නොහැකි වනු ඇතැයි විපක්ෂය සිතූ බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පත්මසිරි බණ්ඩාර පවසයි.

එහෙත් බදු අඩු කළ රටවල් අතරින් ලංකාවට වැඩිම ප්‍රතිශතයක් බදු අඩු කරගැනීමට හැකි වූ බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එය ඇමරිකානු රජය තමන් සමග ඇති කරගත් මිත්‍රවයේ ප්‍රතිඵලයක් බව ද පත්මසිරි බණ්ඩාර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *