ඇමරිකානු බදු හමුවේ අපහසුතාවට පත්වන ව්‍යසායක ප්‍රජාව රැක ගැනීම සඳහා රජය වහාම මැදිහත් විය යුතු බව වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ මහාචාර්ය අමින්ද පෙරේරා පවසයි.
“රජය ඉතාම ඉක්මනින් ව්‍යාසාකයෝ එක්ක සාකච්ඡා කරලා 30%වල පීඩනය ගැන අධ්‍යයනය කරලා යම් ආකාරයක සහන ක්‍රමයකට යන එක. සමහර විට ඔවුන්ගේ ආදායම් බදු අනුපාත අඩු කරන්න වෙයි. ඔවුන්ගේ විදුලි ගාස්තු අඩු කරන්න වෙයි. ඔවුන්ගේ වැට් බදු ගලපන්න වෙයි. ඒ කුමන හෝ උපායශීලී ක්‍රමවේදයක් මගින් ව්‍යවසායකයෝ රැකගන්න කටයුතු කළ යුතුයි.”