ඇමරිකන් බද්දෙන් ඇඟළුම් කර්මාන්තය රැකගන්න සජිත් මෝදි පිහිට පතයි…!

April 5, 2025 at 8:15 pm | by emanisa.lk

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද පස්වරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.

එහි දී විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඇමරිකානු නව බදු නිසා ලංකාවේ ඇඟළුම් කර්මාන්තයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි.

එහෙයින් ඉන්දීය වෙළඳපොළ තුළ මෙරට ඇඟළුම් ඇතුළු නිෂ්පාදන සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා අගමැති මෝදිගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *