ඇමති ආර්යාවන් දෙපළකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි..!

September 23, 2025 at 4:23 pm | by emanisa.lk

අමාත්‍ය සමන්ත කරුණාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ භාර්යාවන්ට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබේ.

වෘත්තියෙන් රජයේ පාසල් ගුරුවරියක වන නාමල් කරුණාරත්නගේ බිරිඳගේ බැංකු ගිණුමෙහි රු. මිලියන 06ක් තිබෙන බව ද සමන්ත විද්‍යාරත්නගේ ගුරුවරියක වන බිරිඳට බැංකු ගිණුම් 15ක් ඇති බව ද එම පැමිණිල්ල සිදුකළ නව ජනතා පෙරමුණ පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම මුදල් ලැබීම සහ මෙතරම් ගිණුම් ප්‍රමාණය සංසරණය වූ මුදල් පිළිබඳ තමන්ට බලවත් සැකයක් ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *