ඇඳ අත හැරියත් පුටුව අතනාරී… විධායක ජනාධිපති ධුරය දිගටම… නව ව්‍යවස්ථාවකුත් නෑ…!

March 27, 2026 at 1:18 pm | by emanisa.lk

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකිරීමටත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන නොඒමටත් ජාතික ජන බලවේග ආණ්ඩුව ස්ථිර තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ඉදිරියේදී කිසිසේත් සම්මත කරගත නොහැකි බව ආණ්ඩුවේ මතය වී තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *