ආර්ථිකයට අලුත් ජවයක්… ආර්ථික අධීක්ෂණ කාරක සභාව ලක්මාලි හේමචන්ද්‍රට…!

May 22, 2025 at 3:42 pm | by emanisa.lk

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පත්ව ඇත.

පාර්ලිමේන්තුවේ දී අද (22) එම කාරක සභා මංගල රැස්වීමේ දී මෙම පත්කිරීම සිදුකර තිබේ.

එ් විජේසිරි බස්නායක සහ කන්දසාමි ප්‍රභු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.

එම කාරක සභාවේ සාමාජිකයන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අය ද මෙම අවස්ථිවට සහභාගි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *