ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි…!

March 19, 2025 at 2:52 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබේ.

නිසි ඇගයීමකින් තොරව හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක්කරමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *