ආපදාවෙන් ජීවිත දේපළ රැකගත් හැමට පොළොන්නරු රාජ්‍ය නායකයාගේ ප්‍රණාමය…!

December 9, 2025 at 1:50 pm | by emanisa.lk

ගං වතුර සහ නාය යෑම්වලින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම උදෙසා විශාල පිරිසක් වෙහෙසුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

අද ඉතිරිව ඇති දේපළ මෙපමණකින් හෝ ඉතිරි වූයේ එම උත්සාහය කැපකිරීම නිසා බව ද හෙතෙම කීය.

නි. ඇමතිවරයා සඳහන් කරන්නේ එ් සඳහා ධෛර්යෙන් වැඩ කළ සැමට පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ලෙස තමන් ස්තූතිය පුද කරන බවයි.

අද (09) උත්සව අවස්ථාවක් අමතමින් ටී.බී. සරත් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *