ආනන්ද පාලිත සහ සංජීව ධම්මික අත්අඩංගුවට…!

January 24, 2023 at 9:11 am | by emanisa.lk

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයින් දෙදෙනකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චොදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

මහජන උපයෝගීතා කොමිසමේ මොහාන් සමරනායක සහ උදේනී වික්‍රමසිංහ යන දෙදෙනාට මෙලෙස තර්ජනය කොට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *