සිරස රූපවාහිනි නාලිකාවේ සතිපතා විකාශනය වූ ඉලක්කය වැඩසටහනින් මාධ්‍යවේදී රොෂාන් වටවල ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.
රොෂාන් වටවල සිය වැඩසටහන්වලදී ආණ්ඩුවේ නොහැකියාව දූෂණ වංචා චෝදනා දිගින් දිගටම මැති ඇමතිවරුන්ගේ ප්‍රශ්න කිරීම මැති ඇමතිවරුන් දැඩි අපහසුතාට පත්විය.
මේ නිසා සිරස නාලිකාවේ දිනපතා විකාශනය වූ දවස වැඩසටහනින් ඔහු මෙයට පෙර ඉවත්කළ අතර මේ සතියේ සිට දවස වැඩසටහනින්ද ඉවත් කර ඇත.
මේ සතියේ ඉලක්කය වැඩසටහන ඉදිරිපත් කළේ ඔමායා කෝවිළගොඩගේ විසිනි.