ආණ්ඩුව කොච්චර හේදුවත් ගල් අඟුරු වංචාව නම් සුදු කරන්න බෑ..! – මධුර විතානගේ…

February 27, 2026 at 7:30 pm | by emanisa.lk

ආණ්ඩුව ගෙන්වා ඇති ගල් අඟුරු නැව් නවයේ දහන වාර්තා මාධ්‍යයට ලබා දෙන ලෙස අභියෝග කරන බව සර්වජන බලය ජාතික මෙහෙයුම් ප්‍රධානී මධුර විතානගේ පවසයි.

කෙතරම් හේදුවත් ගල් අඟුරු සුදු නොවන බවත් කෙතරම් හේදුවත් ගල් අඟුරු වංචාව සුදු කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

සර්වජන බලය පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් මධුර විතානගේ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *