ආණ්ඩුවේ ජනප්‍රියත්වය අබමල් රොනකින් අඩු වෙලා නෑ…!

December 28, 2025 at 3:47 pm | by emanisa.lk

ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා ප්‍රසාදය අබමල් රේණුවකින් හෝ අඩු වී නැතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

ජනතාවට ඇත්තේ වර්තමාන ආණ්ඩුව සමග ඇතිකරගත් සම්මුතිය තව දුරටත් ඉහළින් තැබූ එකක් බව ද ඔහු අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේවානන්ද සුරවීර මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *