අසාධාරණ සෞඛ්‍ය වර්ජන නිසා අසරණ ජනතාව තවත් අසරණ වෙනවා…! – ඇමති නලින්ද ජයතිස්ස…

May 31, 2025 at 7:18 pm | by emanisa.lk

කාලයක් තිස්සේ පවතින ගැටලු සඳහා විසඳුම් සොයමින් යන අවස්ථාවේ වැඩවර්ජන දියත් කරමින් ඇතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස චෝදනා කරයි.

සිය පෞද්ගලික අභිප්‍රායන් ඉටු කරගැනීම උදෙසා සෞඛ්‍ය අංශයේ වර්ජන දියත් කිරීම දැඩි අසාධාරණයක් බව ද ඔහු අවධාරණය කරයි.

එමගින් අසීරුතාවට පත්වන්නේ රජයේ රෝහලකින් බෙහෙත් ගැනීමට පැමිණෙන අසරණ ජනතාව බව ද ඇමති නලින්ද ජයතිස්ස පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *