අශෝක රන්වල බීලා නෑ… බීපු කෙනෙක් රන්වල බදාගෙන…!

December 12, 2025 at 2:09 pm | by emanisa.lk

හිටපු කතානායක අශෝක රන්වල ඊයේ (11) රිය අනතුර සිදුවන විට මත්පැන් පානය කොට නොසිටි බව මාධ්‍ය වේදී උවිඳු කුරුකුලසූරිය පවසයි.

“රන්වල බීල කියන්නෙ බොරු, බීපු එකෙක් ඌව බදාගෙන. ඒකයි මත්පැන් ස්මෙල් එකක් එන්නෙ. ලාල් කාන්ත සහ විජිත හේරත් වගේ නෙමෙයි. ජනාධිපති උතුමාණන්ට මම දවසක් කිව්ව උඹ බීල කියල පෝස්ට් එකක් යනව ෆොටෝ එක්ක ඒක ටිකක් නරකයි කියල. ඌ කිව්ව බිව්වත් උන් එක්ක බොනවද බං කියලා.”

“අපි බිව්වොත් බේබද්දො ගානට දානවා, උන් බොන්නෙ නැහැ, අපි වගේ බේබද්දො ඇවිත් උන්ව බදාගත්තම උන්ගෙ ශරීරයෙන් මත්පැන් සුගඳ වහනය වෙනවා!”

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් දෙකක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *